මුරපදය ඉල්ලන්නේ නැහැ. පොදු ප්රොෆයිල් හෝ ලින්කුව ඇති. පුද්ගලික ගිණුමකට ඉලක්කම් එන්නේ නැහැ.
වේදිකාව, ඉලක්කය, පැකේජ් එක, ගෙවීම. පළවෙනි දවසේ ලොකු කරන්න ඕන නැහැ. හෙමින්, එකවර නෙවෙයි.